noisy_text stringlengths 6 5.78k | clean_text stringlengths 6 5.78k |
|---|---|
පිලිබඳව කතා ගල යුතුය. | පිලිබඳව කතා කල යුතුය. |
උඹ නං වාර පුවා තමයි බං. | උඹ නං මාර බුවා තමයි බං. |
හද ගැස්ම එක්වනම වේගවත් වුන බවක් හඇඟුනි. | හද ගැස්ම එක්වනම වේගවත් වුන බවක් හැඟුනි. |
එය කිසිසෙයින්මසත්ය ප්‍රකාශයක් ණොවන බව මා හොදාකාරයෙන්ම දන්නේය.. | එය කිසිසෙයින්ම අසත්‍ය ප්‍රකාශයක් නොවන බව මා හොදාකාරයෙන්ම දන්නේය.. |
රට පුරා පිහිටි සන්නිවේදන ගුලුනු පහළොවක් ඔස්සේ පොලිසිවලට සන්නිවේදන කටයුතු සිදු කරනවා. | රට පුරා පිහිටි සන්නිවේදන කුලුනු පහළොවක් ඔස්සේ පොලිසිවලට සන්නිවේදන කටයුතු සිදු කරනවා. |
මේ වගේ වෙල් යායක් තියෙන නිස්කලංක පරිසරයක් දිහා බල ාගෙන ඉන්න බැරිද ? | මේ වගේ වෙල් යායක් තියෙන නිස්කලංක පරිසරයක් දිහා බලාගෙන ඉන්න බැරිද ? |
දැන් නව් මට ගුවන් සේවිකාවක් වීමේ වුවමනාවක් ඇත්තෙම නැ. | දැන් නම් මට ගුවන් සේවිකාවක් වීමේ වුවමනාවක් ඇත්තෙම නැ. |
ඒ තුල පියා, මව හා දරුවන් සීමිත පිරිසක් පමණක් සිටි අතර අර්බුද ගනනාවකත ඔවුන් මුහුණ දෙන ලදී. | ඒ තුල පියා, මව හා දරුවන් සීමිත පිරිසක් පමණක් සිටි අතර අර්බුද ගනනාවකට ඔවුන් මුහුණ දෙන ලදී. |
මැවිසිරුවන් ගැන ලියවුන තව කතා තියනම් , ඒව පසුවට තියල, වෙන සීරිස් එකකින් කතාවක් ළියන්න කො කතන්දර... | මැවිසිරුවන් ගැන ලියවුන තව කතා තියනම් , ඒව පසුවට තියල, වෙන සීරිස් එකකින් කතාවක් ලියන්න කො කතන්දර... |
උඹ පවානෙ . . . | උඹ බබානෙ . . . |
ගෙදර රණ්ඩුවක්ද කෝහෙද? | ගෙදර රණ්ඩුවක්ද කොහෙද? |
කෙනෙක්ට ක්ලව්ඩ් එකක් කියන්නේ මේල් ,ගුරුප්වේයාර් වාගේ කොමිනිකේෂන් ටුල් එකක් වේද්දී තව කෙනෙක්ත ඩේටා සේව් කරලා තියන ස්ටොරෙජ් එකක් වෙන්න පුළුවන්. | කෙනෙක්ට ක්ලව්ඩ් එකක් කියන්නේ මේල් ,ගුරුප්වේයාර් වාගේ කොමිනිකේෂන් ටුල් එකක් වේද්දී තව කෙනෙක්ට ඩේටා සේව් කරලා තියන ස්ටොරෙජ් එකක් වෙන්න පුළුවන්. |
මූ මහ කැත හීනාවක් දැම්ම.. | මූ මහ කැත හිනාවක් දැම්ම.. |
සීනි කූරා ව්රයිට්. | සීනි කූරා බ්‍රයිටා. |
දැන් සාප්පුවට ආපු අයත් වෙළෙඳසල් හිමියාත් ඇතුළු බොහෝ දෙනෙක් ගණිතඥයා ගැන බලාපොරොට්තු සහගතව බලා සිටිනවා. | දැන් සාප්පුවට ආපු අයත් වෙළෙඳසල් හිමියාත් ඇතුළු බොහෝ දෙනෙක් ගණිතඥයා ගැන බලාපොරොත්තු සහගතව බලා සිටිනවා. |
නැතන්ම් හොදම මඩයට කප් එකක් ධෙනවා ගියල කවුරුහරි කිව්වද?මේ මෝඩ චූන් වලට සෑමා දුන්න 'කනේ පාර' ගැන නම් ඇත්තටම ආඩම්බරයි. | නැතන්ම් හොදම මඩයට කප් එකක් දෙනවා කියල කවුරුහරි කිව්වද?මේ මෝඩ චූන් වලට සෑමා දුන්න 'කනේ පාර' ගැන නම් ඇත්තටම ආඩම්බරයි. |
ෆලෝ පාරකුත් දැම්වා. | ෆලෝ පාරකුත් දැම්මා. |
එය 12.48 ට එවනලද එකට සමානයී. | එය 12.48 ට එවනලද එකට සමානයි. |
පතමි රැකවරනය ඔබෙන්... | පතමි රැකවරණය ඔබෙන්... |
ඒ නවුත් ඊලග වසරෙ නවක වදය දෙන පලාතකවත් නොගිය කෙනෙක් මම. | ඒ නමුත් ඊලග වසරෙ නවක වදය දෙන පලාතකවත් නොගිය කෙනෙක් මම. |
අතිශය සුඛෝපභෝගි කාවරයට් මට ඔට්ටුයි. | අතිශය සුඛෝපභෝගි කාමරයත් මට ඔට්ටුයි. |
හුගේ ඉහත යකා නැග්ගේය. | ඔහුගේ ඉහට යකා නැග්ගේය. |
වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජිව යන ඇපමත මුදා හැරීමට නියෝග කර තිබේ. | වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන ඇපමත මුදා හැරීමට නියෝග කර තිබේ. |
චූන්කේ කරන්නෙ සීරියස් සංවාද ය. | චූන් එකේ කරන්නෙ සීරියස් සංවාද ය. |
ජේ.ආර් ගේ 83 තහනම නිසා දෙවෙනි කැරැල්ල ඇතිවුනා කියමුකො , එතකොට පලවෙනි එක ඇතිවුනේ කාගේ මර්ධණයක් තිබිලද? | ජේ.ආර් ගේ 83 තහනම නිසා දෙවෙනි කැරැල්ල ඇතිවුනා කියමුකො , එතකොට පලවෙනි එක ඇතිවුනේ කාගේ මර්ධනයක් තිබිලද? |
● විශාල වාහන ප්‍රමානයක් අතරින් ොබට අවශ්‍ය වාහනය තේරිමේ හැකියව. | ● විශාල වාහන ප්‍රමානයක් අතරින් ඔබට අවශ්‍ය වාහනය තේරිමේ හැකියව. |
à¶à¶»à·à¶±à· à·à·à¶±à· à·à¶± දà·à·à· à¶¢à·à¶ºà·à¶»à·à¶´ à¶à·à¶±à·à¶¸ à¶à·à¶± à¶à·à·à¶»à·à·à¶à· à·à·à¶©à·à¶º à·à·à¶à·à·à· à¶±à·à·à·. à¶ à·à·à¶½à·à·à·à¶¯à· à·à·à¶ºà·à¶à¶à·à¶ à·à·à¶ºà·à¶´à¶§à¶½ à¶à·à¶¸à¶»à·à·à· à·à·à¶©à·à¶à· à¶·à·à¶»à·à·à¶±à· මට. à¶... | à¶à¶»à·à¶±à· à·à·à¶±à· à·à¶± දà·à·à· à¶¢à·à¶ºà·à¶»à·à¶´ à¶à·à¶±à·à¶¸ à¶à·à¶± à¶à·à·à¶»à·à·à¶à· à·à·à¶©à·à¶º à·à·à¶à·à·à· à¶±à·à·à·. à¶ à·à·à¶½à·à·à·à¶¯à· à·à·à¶ºà·à¶à¶à·à¶ à·à·à¶ºà·à¶´à¶§à¶½ à¶à·à¶¸à¶»à·à·à· à·à·à¶©à·à¶à· à¶·à·à¶»à·à·à¶±à· මට. à¶... |
ඒ හින්දා කවදාවත් පල වෙනියා වේලා නෑ... | ඒ හින්දා කවදාවත් පල වෙනියා වෙලා නෑ... |
අද වේනකන් ගොවියා නගා හිටවන්න බැරි.. | අද වෙනකන් ගොවියා නගා හිටවන්න බැරි.. |
ොන්න මාත් ෆලෝව් පාරක් දැම්මා...ලස්සන ගවි... | ඔන්න මාත් ෆලෝව් පාරක් දැම්මා...ලස්සන කවි... |
ඔමා මාමේ ...ඔබට නිවන් සුව... | ඔබා මාමේ ...ඔබට නිවන් සුව... |
මිල අධික නොවන, පදම් කරන ලද වී මැස්සන් ප්‍රිය කරන දැව විශේෂ සුදුසු වන අතර පහත සඳහන් දැව නිර්දේශ කළ හැකි වේ. | මිල අධික නොවන, පදම් කරන ලද මී මැස්සන් ප්‍රිය කරන දැව විශේෂ සුදුසු වන අතර පහත සඳහන් දැව නිර්දේශ කළ හැකි වේ. |
මුල්ම නියමු රහිත ගුවන් යානා උත්සාහය පිළිබඳව වාර්තා වන්නේ ඔස්ට්‍රියාවෙනි. 1849 වසරේ දි ඔස්ට්‍රියානුවන් ඉතාලියේ වැනීස් නගරය වෙත පුපුරණ ද්‍රව්‍ය පිරවූ බැළුන පා කර හැ රීමට උත්සහ කර ඇති අතර සුළඟ නිසා ඒවා යළි ඔස්ට්‍රියාවටම පැමිණ පුපුරා ගොස් ඇත. | මුල්ම නියමු රහිත ගුවන් යානා උත්සාහය පිළිබඳව වාර්තා වන්නේ ඔස්ට්‍රියාවෙනි. 1849 වසරේ දී ඔස්ට්‍රියානුවන් ඉතාලියේ වැනීස් නගරය වෙත පුපුරණ ද්‍රව්‍ය පිරවූ බැළුන පා කර හැරීමට උත්සහ කර ඇති අතර සුළඟ නිසා ඒවා යළි ඔස්ට්‍රියාවටම පැමිණ පුපුරා ගොස් ඇත. |
මේකිවත් එහෙම ගිහින් දෙන්න ලැහැස්ති වෙලා ඉන්දැද්දි මේකි පැනලා ගියා.” “තමුසෙට මේ අපරාධවලට හෙණ ගඇහැව්වෙ නැද්ද?” | මේකිවත් එහෙම ගිහින් දෙන්න ලැහැස්ති වෙලා ඉන්දැද්දි මේකි පැනලා ගියා.” “තමුසෙට මේ අපරාධවලට හෙණ ගැහැව්වෙ නැද්ද?” |
සෞඛ්‍ය ක්ෂේට්ර නිලධාරීන්ටත් යතුරුපැදි 0 26.සඇප්. | සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ටත් යතුරුපැදි 0 26.සැප්. |
මාධව යනු ලොලීටාගේ රූපයට වශී වී යට ආදරේ කල තවත් එක් කොල්ලෙග් නොවන බව! | මාධව යනු ලොලීටාගේ රූපයට වශී වී ඇයට ආදරේ කල තවත් එක් කොල්ලෙක් නොවන බව! |
ඔහු සතු මෙම බංගලාවල මිල ඉන්දීය රුපියල් කෝටි 200 ඉක්මවන බව වාර්ටාවේ .බංගලා සඳහා අවශ්‍ය සෑම අමුද්‍රව්‍යයක්ම ඔහු වෙනත් රටවලින් ආනයනය කළ ඒවාය. | ඔහු සතු මෙම බංගලාවල මිල ඉන්දීය රුපියල් කෝටි 200 ඉක්මවන බව වාර්තාවේ .බංගලා සඳහා අවශ්‍ය සෑම අමුද්‍රව්‍යයක්ම ඔහු වෙනත් රටවලින් ආනයනය කළ ඒවාය. |
එහෙම ලියන එකා පීස්සෙක් කියල කියවන අයට පැහැදිළි වේනවා. | එහෙම ලියන එකා පිස්සෙක් කියල කියවන අයට පැහැදිළි වෙනවා. |
ශුද්දො කොහෙද හිටියේ? | සුද්දො කොහෙද හිටියේ? |
මෙහේම කතා කරනකොට කොල්ලෙක්ට අයිඩියා එකක් එනවා මෙයා මට කැමැත්තක් තියෙනවාය කියලා. | මෙහෙම කතා කරනකොට කොල්ලෙක්ට අයිඩියා එකක් එනවා මෙයා මට කැමැත්තක් තියෙනවාය කියලා. |
@ දෙන්නටම_හික්ස්.ඔව් සිරාමටම.මොනවා කරන්නද?ඕකුන් නම් කිසි වැඩක නෑ.ඔක්කොටම වඩා හදන්න න බක බණිඩිතයො ටික. | @ දෙන්නටම_හික්ස්.ඔව් සිරාවටම.මොනවා කරන්නද?ඕකුන් නම් කිසි වැඩක නෑ.ඔක්කොටම වඩා හදන්න එන බක බණිඩිතයො ටික. |
ගුරුත්වාකර්ෂණය යනු වස්තු බොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගැනීම සඳහා ගොතා ඇති එක් පට්ටපල් බොරුවක් පමණකි. | ගුරුත්වාකර්ෂණය යනු වස්තු පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගැනීම සඳහා ගොතා ඇති එක් පට්ටපල් බොරුවක් පමණකි. |
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවත් ප්රාජාත්රන්වාධය අනුවත් පාර්ලිමේන්තු ක්‍රමය සභා පළාත් සභා ක්‍රමය අනුවත් බහුතරයක මන්ත්‍රිවරුන්ගේ කැමැත්තට අගමැති විසින් මහ ඇමති පත්කළ යූතුයි. | ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවත් ප්රාජාත්රන්වාදය අනුවත් පාර්ලිමේන්තු ක්‍රමය සභා පළාත් සභා ක්‍රමය අනුවත් බහුතරයක මන්ත්‍රිවරුන්ගේ කැමැත්තට අගමැති විසින් මහ ඇමති පත්කළ යුතුයි. |
දෙශ් විදෙස් ආයෝජකයන්ට බිය සැක රහිතව තම ආර්ථීක කටයුතු කර ගෙන යෑමට අවශ්‍ය පරිසරය සැකසීම. | දෙස් විදෙස් ආයෝජකයන්ට බිය සැක රහිතව තම ආර්ථික කටයුතු කර ගෙන යෑමට අවශ්‍ය පරිසරය සැකසීම. |
2017-02-08 අමාත්‍යංශයේ කෝටි ගනන් පීට යන් හැටි | 2017-02-08 අමාත්‍යංශයේ කෝටි ගණන් පිට යන් හැටි |
ඔන්න කට්ටියම බැස්ස්.... | ඔන්න කට්ටියම බැස්සා.... |
අසල කැලෑවේ ගස්වල පොකුරු පිටින් හටගෙන තිබුණ තිබ්බටු සෑහෙන ප්‍රමාණයක් කඩා පොලුත් සමඟ මිශ්‍ර කර ගත් මැල්ලුමක් කරවල බැඳුමක්ද සකස් කර ගත් පසුයාගත් බත රාත්‍රී ආහාරයට ගතිමු. | අසල කැලෑවේ ගස්වල පොකුරු පිටින් හටගෙන තිබුණ තිබ්බටු සෑහෙන ප්‍රමාණයක් කඩා පොලුත් සමඟ මිශ්‍ර කර ගත් මැල්ලුමක් කරවල බැඳුමක්ද සකස් කර ගත් පසු උයාගත් බත රාත්‍රී ආහාරයට ගතිමු. |
එකක් තමයි දැනට පවතින පාරේ, ගමන්ගන්නා පිරිසෙන් කොටසක් අලූත් මාර්ගය භාවිත කරනවා කියන ක. | එකක් තමයි දැනට පවතින පාරේ, ගමන්ගන්නා පිරිසෙන් කොටසක් අලූත් මාර්ගය භාවිත කරනවා කියන එක. |
එහි දී ද හෙලි වූයේ, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන බැර ලෝහ ණිසා රෝගය හට ගන්නා බවයි. | එහි දී ද හෙළි වූයේ, කෘෂි රසායන ඔස්සේ පොළොවට එකතු වන බැර ලෝහ නිසා රෝගය හට ගන්නා බවයි. |
ඒ සඳහා තිබෙන හොඳ ම නිදසුන නම්, දඹදිව ජේතවන මහාවිහාරයෙහි තිබෙන ශ්‍රීමත් ආනන්ද බෝදීන් වහන්සේ යි. | ඒ සඳහා තිබෙන හොඳ ම නිදසුන නම්, දඹදිව ජේතවන මහාවිහාරයෙහි තිබෙන ශ්‍රීමත් ආනන්ද බෝධීන් වහන්සේ යි. |
පලතුරු ජූස් බොන්න එපා.පලතුරු යුෂ හදනවිට ලුණු, සීණි දමණ නිසා පලතුරු යුෂ බීව හිතකර නෑ. | පලතුරු ජූස් බොන්න එපා.පලතුරු යුෂ හදනවිට ලුණු, සීණි දමන නිසා පලතුරු යුෂ බීම හිතකර නෑ. |
ඇත්තටම එහෙම කළා නම් පොලීසිය බ්රගීත් නොසොයා ඉන්නේ ද නැත. | ඇත්තටම එහෙම කළා නම් පොලීසිය ප්‍රගීත් නොසොයා ඉන්නේ ද නැත. |
අද සාහිත්‍ය කතිකාව ගොඩනැගෙන්ණේ ඩිල්ෂාන් පතිරත්නගේ ” කලියුගයේ කුමාරයා ” කෘතිය ඇසුරිනි. | අද සාහිත්‍ය කතිකාව ගොඩනැගෙන්නේ ඩිල්ෂාන් පතිරත්නගේ ” කලියුගයේ කුමාරයා ” කෘතිය ඇසුරිනි. |
එයාට ඕනෙ කරන කළු පාට අබ ඇට සහ ඉන්දියන්/ශ්‍රී ලංකන් පපඩම් තියෙන කඩේ තියෙන්නෙ කි.මී.10 ක් විතර දුර. | එයාට ඕනෙ කරන කළු පාට අබ ඇට සහ ඉන්දියන්/ශ්‍රී ලංකන් පපඩම් තියෙන කඩේ තියෙන්නෙ කි.මි.10 ක් විතර දුර. |
වංචා සහගත මූල්‍ය ගනුදෙනු හා වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ ගැන සැලකිලිමත් වන ලෙස මහ බැංගුව අනතුරු අඟවයී 2369 2018-11-16 | වංචා සහගත මූල්‍ය ගනුදෙනු හා වංචනික විද්‍යුත් තැපැල් පණිවුඩ ගැන සැලකිලිමත් වන ලෙස මහ බැංකුව අනතුරු අඟවයි 2369 2018-11-16 |
“මම ගාවට එන යෝජනාවලදී මම සොයල බලනවා ඕනෑම කේනෙක් කඇබිනට් මණ්ඩලයට පත්කිරීම සුදුසුද? | “මම ගාවට එන යෝජනාවලදී මම සොයල බලනවා ඕනෑම කෙනෙක් කැබිනට් මණ්ඩලයට පත්කිරීම සුදුසුද? |
"නංගියෙක් නම් අම්මකේ මාල වළළු බෙදාගන්න වෙනවානේ.. | "නංගියෙක් නම් අම්මගේ මාල වළලු බෙදාගන්න වෙනවානේ.. |
හිමියෝ කීහ.වෛද්‍යවරියක් නිර්වින්දන එන්නත ධීමට ඉදිරිපත් වූවාය.“ඔබට යහපතක් වේවා! | හිමියෝ කීහ.වෛද්‍යවරියක් නිර්වින්දන එන්නත දීමට ඉදිරිපත් වූවාය.“ඔබට යහපතක් වේවා! |
දෙයියණ්කෙම පිහිටයි එහෙනම්. | දෙයියන්ගෙම පිහිටයි එහෙනම්. |
කාර්යාලයට පැමිණියා ම අපිට ඒ කාලය තුළ තාත්තෙක් වගේ උදව් උපකාර කළ කතරගම පෙරහැරේ නිල ශම්බන්ධීකාරක ඩබ්.එච්.ආර් දිමන්ත මහත්තයා මුණ ගැහෙනවා. | කාර්යාලයට පැමිණියා ම අපිට ඒ කාලය තුළ තාත්තෙක් වගේ උදව් උපකාර කළ කතරගම පෙරහැරේ නිල සම්බන්ධීකාරක ඩබ්.එච්.ආර් දිමන්ත මහත්තයා මුණ ගැහෙනවා. |
මේ සියලූ කරුණු සලකා බලා අංක 334ට අධාළ අලි පැටියා කැළයෙන් අල්ලාගෙණ නීතියට පටහැනිව ළ`ග තබාගෙන සිටින අලි පැටියකු බවද විගණන විමසුම නිරීක්ෂණය කරයි. | මේ සියලූ කරුණු සලකා බලා අංක 334ට අදාළ අලි පැටියා කැළයෙන් අල්ලාගෙන නීතියට පටහැනිව ළ`ග තබාගෙන සිටින අලි පැටියකු බවද විගණන විමසුම නිරීක්ෂණය කරයි. |
මෙම සිද්දිය උනේ කොහෙද, කවදාද කියා කීසිවෙක් නොදනී..... | මෙම සිද්දිය උනේ කොහෙද, කවදාද කියා කිසිවෙක් නොදනී..... |
තරුණ පෙලට නායකත්වය 2018 ඔක්තෝබර් මස 16 පෙ.ව. 12:21 ලෙනින් තරුණයන්ගේ මිතුරෙක් වීය. | තරුණ පෙළට නායකත්වය 2018 ඔක්තෝබර් මස 16 පෙ.ව. 12:21 ලෙනින් තරුණයන්ගේ මිතුරෙක් විය. |
ඒ වූ කලී අවුරුදු දිනවල විනෝද වීමට තමන්ගේ පාවිච්චියට හා පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරිමට ඇති තරම් මත්පැන් බෝතල් ප්‍රමාණයක් ගේනවිත් නිවසේ තබා ගැනීමය. | ඒ වූ කලී අවුරුදු දිනවල විනෝද වීමට තමන්ගේ පාවිච්චියට හා පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීමට ඇති තරම් මත්පැන් බෝතල් ප්‍රමාණයක් ගෙනවිත් නිවසේ තබා ගැනීමය. |
මට මතකයි පොකුරු එක සැරයක් ලියල තිබ්බා ලියන දේ තේරෙන්න ලියන්න ඕනි නැත්තං වැඩක් නෑය කියලා (මට දාපු කමේන්ට් එකක)...ඒකත් නිර්මානාත්මකයි මට නං...මං ව්‍යංගයෙන් අදහස් ප්‍රකාශ කරන්න ට්‍රේන් වෙච්ච කෙනෙක් කරන අටමගලේ නිසා..ඉතිං ඩිරෙක්ට් සිම්බොලිසම් පුලුවන් තරං මග ඇරෙනවා...ඒ වගේම නිර්මාන ඩිරෙක්ට් නොවුන තරමට රසාලීප්තයි...අනික පොකුර... | මට මතකයි පොකුරු එක සැරයක් ලියල තිබ්බා ලියන දේ තේරෙන්න ලියන්න ඕනි නැත්තං වැඩක් නෑය කියලා (මට දාපු කමෙන්ට් එකක)...ඒකත් නිර්මානාත්මකයි මට නං...මං ව්‍යංගයෙන් අදහස් ප්‍රකාශ කරන්න ට්‍රේන් වෙච්ච කෙනෙක් කරන අටමගලේ නිසා..ඉතිං ඩිරෙක්ට් සිම්බොලිසම් පුලුවන් තරං මග ඇරෙනවා...ඒ වගේම නිර්මාන ඩිරෙක්ට් නොවුන තරමට රසාලිප්තයි...අනික පොකුර... |
මේ තිරිඟු වර්ගය ජාන තාක්ෂණයේන් නිපදවපු එකක්. | මේ තිරිඟු වර්ගය ජාන තාක්ෂණයෙන් නිපදවපු එකක්. |
උන්වහන්සේ කීවේ නැහැ ලාසරස් ණැගිටින්න. | උන්වහන්සේ කීවේ නැහැ ලාසරස් නැගිටින්න. |
තව රැක් මොකතද? | තව රැග් මොකටද? |
සුනාමි දවස ජීවිතේ අමතක නොවෙන දවසක් වෙන්නේ මේ ලියන මමට් සුනාමිය ඇස්දෙකෙන් සජීවීව දැක්ක නිසා වගේම සුනාමිය එක්ක දන්නා කියන මිත්රයින් දෙදෙනෙකුකේ පවුලේ සාමාජිකයින් මියයාම නිසා. | සුනාමි දවස ජීවිතේ අමතක නොවෙන දවසක් වෙන්නේ මේ ලියන මමත් සුනාමිය ඇස්දෙකෙන් සජීවීව දැක්ක නිසා වගේම සුනාමිය එක්ක දන්නා කියන මිත්රයින් දෙදෙනෙකුගේ පවුලේ සාමාජිකයින් මියයාම නිසා. |
මෙතේග් කලක් විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අප ඔබ වෙත පුවත් ගෙන ආවෙමු.... | මෙතෙක් කලක් විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අප ඔබ වෙත පුවත් ගෙන ආවෙමු.... |
උතුරු ඇමරිකානු ආදිවාසීන් ගැණ ඉක්මනින්ම ලියනු ඇතැයි හීතනවා. | උතුරු ඇමරිකානු ආදිවාසීන් ගැන ඉක්මනින්ම ලියනු ඇතැයි හිතනවා. |
එහෙම වුණොත් මේ ප්‍රදේසයේ ජණතාවගේ ආර්ථිකය දෙගුණයක් තුන්ගුණයක් වෙයි. | එහෙම වුණොත් මේ ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය දෙගුණයක් තුන්ගුණයක් වෙයි. |
වේකි මේ බොරුව දාන්ණෙ. | මේකි මේ බොරුව දාන්නෙ. |
ඒ සුබවාදී මහජන තෙරපුම ඇමරිකා වේ රනකාමය පරදා ඔබාමා බලයට පත් කළේය. | ඒ සුබවාදී මහජන තෙරපුම ඇමරිකාවේ රණකාමය පරදා ඔබාමා බලයට පත් කළේය. |
මෙන්ඩා මට කීවේ කසාද බැදලා නැහැ කියලනේ...ඉහි ඉහි ..එතකොට මට මොකද වෙණ්නෙ....? | මෙන්ඩා මට කීවේ කසාද බැදලා නැහැ කියලනේ...ඉහි ඉහි ..එතකොට මට මොකද වෙන්නෙ....? |
ජන විඥානය නො සලකා කීප දෙනකුගේ අභිමතය පරිදි රටක ව්‍යවස්ථා සම්මත ගර ගන්නට නොහැකි ය. | ජන විඥානය නො සලකා කීප දෙනකුගේ අභිමතය පරිදි රටක ව්‍යවස්ථා සම්මත කර ගන්නට නොහැකි ය. |
මරු ෆන් එකක්රගෙන වගේ යෑ. | මරු ෆන් එකක් අරගෙන වගේ යෑ. |
පසුව බන්ධනාගාර, පොළිසිය, දුම්රිය දෙපාර්තමේන්තුව කේන්ද්‍ර කරගත් බොක්සිං ක්‍රීඩා සමාජවලටත් සහභාගිවීමට 1927දී ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය ආරම්භ කෙරිණි. | පසුව බන්ධනාගාර, පොලිසිය, දුම්රිය දෙපාර්තමේන්තුව කේන්ද්‍ර කරගත් බොක්සිං ක්‍රීඩා සමාජවලටත් සහභාගිවීමට 1927දී ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය ආරම්භ කෙරිණි. |
මූලික වරද සිදු කර තිබුණේ විශ්වවිද්‍යාලයේ අදාළ අධ්‍යාපන ආය තනයේ බලධාරීන් වූ නමුදු ඊට දඬුවම් විඳීමට සිදුවූයේ මේ පාඨමාලාව හැදෑරූ හා දැනටද හදාරන ගුරු ශිෂ්‍ය ශිෂ්යාවන්ටය. | මූලික වරද සිදු කර තිබුණේ විශ්වවිද්‍යාලයේ අදාළ අධ්‍යාපන ආයතනයේ බලධාරීන් වූ නමුදු ඊට දඬුවම් විඳීමට සිදුවූයේ මේ පාඨමාලාව හැදෑරූ හා දැනටද හදාරන ගුරු ශිෂ්‍ය ශිෂ්යාවන්ටය. |
අර ඉස්ශර බල්ලො කෑවම බුරීය වටේට විදිනව වගේ. | අර ඉස්සර බල්ලො කෑවම බුරිය වටේට විදිනව වගේ. |
මම ආවා ඔයගෙ බ්ළොග් එක් පැත්තෙ... | මම ආවා ඔයගෙ බ්ලොග් එක් පැත්තෙ... |
වර්න: සුභ උපන් දිනයක් අම්මේ..... | වර්ණ: සුභ උපන් දිනයක් අම්මේ..... |
මව ඇතුලට එනවා පොලිසිය දැක්කෙ නෑ මට ඔයාව මෙතනින් අරගනෙ යන්න පුලුවන් | මම ඇතුලට එනවා පොලිසිය දැක්කෙ නෑ මට ඔයාව මෙතනින් අරගනෙ යන්න පුලුවන් |
මේවා නිකම් මුතු ඇට වගේ පේන්න තිබුනු නිසා බබ්ළ් ටී වලට කියන තවත් නමක් වෙන “පර්ල් ටී” කියන එක හැදුනලු. | මේවා නිකම් මුතු ඇට වගේ පේන්න තිබුණු නිසා බබ්ල් ටී වලට කියන තවත් නමක් වෙන “පර්ල් ටී” කියන එක හැදුනලු. |
තිස්සමහාරාමයෙන් බිහි වූ ‘මෙගා’ටෙලි නාට්‍ය නළුවකුගේ පියෙක් 30 හැවිරිධි එක්දරු මවක් දූෂණය කර තිබේ. | තිස්සමහාරාමයෙන් බිහි වූ ‘මෙගා’ටෙලි නාට්‍ය නළුවකුගේ පියෙක් 30 හැවිරිදි එක්දරු මවක් දූෂණය කර තිබේ. |
සර් ජෝන් කොළඹ රාජකීය විද්‍යාලයේ උගත් අතර ඔහුගේ අධ්ය්පන කටයුතු ඇන හිතියේ 1915දී එෆ්. ආර්. සේනානායක සිරගත වීම හේතුවෙනි. | සර් ජෝන් කොළඹ රාජකීය විද්‍යාලයේ උගත් අතර ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇන හිටියේ 1915දී එෆ්. ආර්. සේනානායක සිරගත වීම හේතුවෙනි. |
තමන්ට ඡන්දය භා විතා කල සිංහල බෞද්ධයින් පවා දීමකි.මේ අවස්ථාවේ රට තුල බිහිවී ඇති රැල්ල තමුන්ට අවාසි සහගත වන බව රජය දනී. | තමන්ට ඡන්දය භාවිතා කළ සිංහල බෞද්ධයින් පවා දීමකි.මේ අවස්ථාවේ රට තුල බිහිවී ඇති රැල්ල තමුන්ට අවාසි සහගත වන බව රජය දනී. |
අතීතය ගැන කතා කරොත් විවිධ ආකාරයෙන්ධ විශ්වාසයන් පැවැතුණා. | අතීතය ගැන කතා කරොත් විවිධ ආකාරයෙ අන්ධ විශ්වාසයන් පැවැතුණා. |
ආගමක් නැති වීමට වඩා ආගමක් ඇති වීම හොදය | ආගමක් නැති වීමට වඩා ආගමක් ඇති විම හොදය |
මේතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් එම ජලාශ ආශ්‍රිතව සේවයේ යොදවා ඇති අතර මත්පැන්, මත්ද්‍රව්‍ය අලවිය සහ භාවිතය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ද එම ප්‍රදේශවල රඳවා ඇතැයි පොලිස් මූලස්ථානය ණිවේදනය කරයි. | මේ අතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් එම ජලාශ ආශ්‍රිතව සේවයේ යොදවා ඇති අතර මත්පැන්, මත්ද්‍රව්‍ය අලවිය සහ භාවිතය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්ද එම ප්‍රදේශවල රඳවා ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. |
මොකද බ්‍රෑන් ඩ් එකෙන් එකට පොඩි පොඩි දිග පළලෙ වෙනස්කම් තීනව. | මොකද බ්‍රෑන්ඩ් එකෙන් එකට පොඩි පොඩි දිග පළලෙ වෙනස්කම් තීනව. |
කණිෂ්ඨ හෙධියන්ට, සුළු සේවකයන්ට සහ රෝහලට ඇතුල් වන රෝගීන්ට පවා අප වශ්‍ය පුහුණුව ලබා දුන්නා. | කණිෂ්ඨ හෙදියන්ට, සුළු සේවකයන්ට සහ රෝහලට ඇතුල් වන රෝගීන්ට පවා අප අවශ්‍ය පුහුණුව ලබා දුන්නා. |
ඊළඟට තියෙන්නේ කජු ගැන කතාවයි ඒත් කජු ගැන ලියන්නට කා ලවේලාව හරස්වේ. | ඊළඟට තියෙන්නේ කජු ගැන කතාවයි ඒත් කජු ගැන ලියන්නට කාලවේලාව හරස්වේ. |
ඒ ඒ සිද්දියට අනුව පිටපත සහ නලුවො වෙනස් වෙන එක විතරයි වෙන්නේ. | ඒ ඒ සිද්දියට අනුව පිටපත සහ නලුවො වෙනස් වෙන එක විතරයි වෙන්නෙ. |
ඉසුරු මලයලා කණ්ඩායම් වශයෙන් කරන නිර්මාණ උදෙසා ගුරුහරුකම් හා සහයෝගය ගන්න ඉදිරි දිනයක ඔබට මම ඔහු හඳුන්වාදෙන්නම්...නිර්මාණකරණ චාරිකාවේදී ඔබේ ප්‍රවේශය එතැනින් එහාට දුර ගමනක් රැගෙන යන වව විශ්වාසයි. | ඉසුරු මලයලා කණ්ඩායම් වශයෙන් කරන නිර්මාණ උදෙසා ගුරුහරුකම් හා සහයෝගය ගන්න ඉදිරි දිනයක ඔබට මම ඔහු හඳුන්වාදෙන්නම්...නිර්මාණකරණ චාරිකාවේදී ඔබේ ප්‍රවේශය එතැනින් එහාට දුර ගමනක් රැගෙන යන බව විශ්වාසයි. |
හැමෝම ඉගෙණ ගණ්න අවශ්‍ය නෑ. | හැමෝම ඉගෙන ගන්න අවශ්‍ය නෑ. |
මේ නිසලව සෙමින් ඉදිරියට ඇදුන සමාජය තුල කුහුඹුවන්සේ ගඩිමුඩියේ දිව යමින් කඩිසරව, කිසියම් කාර්යභාරයක යෙදුන තරුණ තරුණියන් කණ්ඩායවක්ද විය. | මේ නිසලව සෙමින් ඉදිරියට ඇදුන සමාජය තුල කුහුඹුවන්සේ කඩිමුඩියේ දිව යමින් කඩිසරව, කිසියම් කාර්යභාරයක යෙදුන තරුණ තරුණියන් කණ්ඩායමක්ද විය. |
මට සිහීය නැති වුණා. | මට සිහිය නැති වුණා. |
රජයේ සහජීවනය නිසා දස දහස් ගණනක් යුද අපරාධ කළ පිරිශ් දැන් පවුල් ජීබිත ගතකරනවා. | රජයේ සහජීවනය නිසා දස දහස් ගණනක් යුද අපරාධ කළ පිරිස් දැන් පවුල් ජීවිත ගතකරනවා. |
මෙම සිවිල් ඝාතනවලට වගකිවයුතු එල්. ටී. ටී. ඊ. ත්රස්තයන්ට රෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් පිළිබඳ කරුණු මෙහි ඇතුළත් නැහැ. | මෙම සිවිල් ඝාතනවලට වගකිවයුතු එල්. ටී. ටී. ඊ. ත්රස්තයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් පිළිබඳ කරුණු මෙහි ඇතුළත් නැහැ. |
End of preview. Expand in Data Studio
README.md exists but content is empty.
- Downloads last month
- 10